කොළඹ සුපිරි රෙදිපිළි වෙළෙඳසලක ගනුදෙනුකරුට එළව එළවා පහරදීලා

697

කොළඹ සුපිරි රෙදිපිළි වෙළෙඳසලකට පැමිණි ගනුදෙනුකරුවකුට එහි කාර්ය මණ්ඩලය විසින් එළව එළවා පහර දෙන දසුන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙයි. පහරදෙන අවස්ථාවේ ගනුදෙනුකරු විලාප නඟන අයුරු ද එහි දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment