ප්‍රාදේශීය පුවත් කොළඹ සුපිරි රෙදිපිළි වෙළෙඳසලක ගනුදෙනුකරුට එළව එළවා පහරදීලා By Chinthaka - January 24, 2023 697 Share FacebookTwitterPinterestWhatsApp කොළඹ සුපිරි රෙදිපිළි වෙළෙඳසලකට පැමිණි ගනුදෙනුකරුවකුට එහි කාර්ය මණ්ඩලය විසින් එළව එළවා පහර දෙන දසුන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙයි. පහරදෙන අවස්ථාවේ ගනුදෙනුකරු විලාප නඟන අයුරු ද එහි දැක්වේ.