කෝටි ගණනක හෙරොයින් තොගයක් අත්අඩංගුවට

502

හෙරොයින් කිලෝග්‍රෑම් 200කට අධික තොගයක් සමඟ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් 05ක් දෙවුන්දර දී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 4000කට අධික බව නාවික හමුදාව පවසයි.


advertistmentadvertistment