කෝටි හයක මත් පෙති සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

119

රුපියල් කෝටි 06ක පමණ වටිනාකමකින් යුත් මත් පෙති 599,000ක් සමග 44 හැවිරිදි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් බොරැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.සැකකරු මෙම මත් පෙති තරුණයින් සහ පාසල් සිසුන් වෙත අලෙවි කර ඇතැයි වාර්තාවේ.මොහු පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත.


advertistmentadvertistment