කෝටි 24 ක මත් ද්‍රව්‍ය අත් අඩංගුවට

213

රුපියල් කෝටි 24 කට අධික වටිනාකමකින් යුත් කොකේන් කිලෝ ග්‍රෑම් 05 ක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.කොළොම්බියාේ සිට පැමිණි ගුවන් මගියකු සතුව මෙම කොකේන් තොගය තිබී ඇති.අත් අඩංගුවට ගත් කොකේන් තොගය සහ සැතතරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment