කෝප් සහ කෝපාට නව සභාපතිවරු

292


රජයේ ගිණුම් කාරක සභාවේ (කෝපා) සභාපති ධුරයට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා තේරී පත්ව තිබේ.


advertistmentadvertistment