කෝවිල කඩා පවුම් 18ක් සොරු ගනී

480

මුලතිව් මාන්කුලම් පාලමරත්තඩි ශී‍්‍ර මුත්තු මාරිඅම්මන් කොවිලේ තැම්පත් කොට තිබූ ස්වර්ණාභරණ කිසියම් පිරිසක් විසින් සොරාගෙන ඇති බවට මාන්කුලම් පොලීසිය පවසයි
ඒ අනුව අදාල සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම් පොලීසියට පැමිණිළි ලැබී ඇති අතර මෙහිදී කොවිලේ දොර කඩා ඇතුළු වී ඇති සොරුන් විසින් කොවිරෙල් වු පවුම් 18 ක් පමණ වන ස්වර්ණාභරණ සොරාගෙන ගොස් ඇති බවට මාන්කුලම් පොලීසියට පැමිණිලි ලැබී තිබේ


advertistmentadvertistment