කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැරේ අවසන් පෙරහැර ඊයේ (16 දා) රාති‍්‍ර වීථි සංචාරය කිරීම සඳහා සධාතුක කරඬුව මංගල හස්ති රාජයා මත තැන්පත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් සිදුකළ අයුරු. විහාරාධිකාරී කිරින්දේ අස්සජි හිමියන්ගේ අනුශාසනා මත පෙරහැර සංවිධානය කර තිබුණි.
|