චීනයේ සෙන්සු නගරයේ ජනතාව බේරා ගැනීම සඳහා චීන හමුදාව ලියෝසැන් නගරයේ පිහිටි විශාල වේල්ලක් පුපුරුවා හැර ඇත. ගංවතුර නිසා මේ වනවිට 25 ක් මරුමුවට පත් වී ඇත. තවත් 7 ක් අතුරුදන් වී ඇත. චීන බලධාරීන් පැවසුවේ අධිවේගී මාර්ගයක පිටවන සහ ඇතුළුවන දොරටු 26 ක් වසා දමා ඇති බවයි. එසේම ගංවතුරට කොටුවී සිටි 10000කට අධික පිරිසක් ආරක්‍ෂිත ස්ථානවලට ගෙන යෑමට ද කි‍්‍රයාකර ඇත.
|