ගංවතුර අවදානමක්

233

ඊයේ රාත්‍රී ඇදහැලුණ මිලි මීටර් 100කට අධික වර්ෂාව නිසා මා ඔයෙහි ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් ගං වතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.එබැවින් පහත් බිම් වල පදිංචි ජනතාව අවධානයෙන් සිටින ලෙස සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment