ගනේමුල්ල සංජීවගේ ගෝලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

155

සංවිධානාත්මක අපරාධකරුවකු හා මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගනේමුල්ල සංජීව නැමැත්තා ගේ සමීපතමයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.ගම්පහ මාකේවිට ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමකදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී හෙරොයින් ග්‍රෑම් 30ක්,කඩුවක් සහ ජංගම දුරකථන 07ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment