සමගි ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට නවක මුහුණක් තේරී පත්වී තිබේ. ඔහු ප්‍රවීණ දේශක ප්‍රසාද් සිරිවර්ධනයි.
සමගි ජන බලවේගයේ මීරිගම ආසන සංවිධායකවරයා ද වන ඔහු වෘත්තියෙන් දක්ෂ ගුරුවරයකු ලෙස ජීවිතය අරඹා සිසු දරුවන් රැසකගේ නැණස පෑදීමට කැප වූ ඔහු ගම්පහ දිස්ත්‍රික් වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ සභාපති ලෙසද කටයුතු කර තිබේ. ඔහු මිනුවන්ගොඩ බලබෝව කනිෂ්ඨ විiාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා 1994 ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලබා වේයන්ගොඩ මධ්‍ය මහා විiාලයට ඇතුළත්ව පසුව කැලණිය විශ්වවිiාලයෙන් විiාවේදී උපාධිය ලැබීය.