Uncategorized ගම්පහ ජල නළ අලුත්වැඩියාවක් By Seram - June 22, 2022 72 Share FacebookTwitterPinterestWhatsApp ගම්පහ නගරය සහ මිරිස්වත්ත මාර්ගයේ ප්‍රදේශ කිහිපයකට අද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා පවාහන මණ්ඩලය පවසයි.කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ යක්කල පාළමේ එලාඇති ජල නළ පද්ධතියේ අලුත්වැඩියාවක් සඳහා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව සඳහන් කරයි.