බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලැබූ විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡුන්ද විමසීම අද (20 දා) පස්වරු 5.30 ට සිදු කෙරේ.
ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සමගි ජනබලවේගය මන්තී්ර එස්.එම්. මරික්කාර් මහතා විසින් ඊයේ (19 දා) පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබීය.
ඒ සම්බන්ධව පක්ෂව සහ විපක්ෂව මැති ඇමැතිවරුන් අදහස් දැක්වූ අතර එම විවාදය ඊයේ සහ අද දෙදින පැවැත්වෙයි.
– අකිත පෙරේරා, රනිල් ධර්සේන