ඉන්ධන, ගෑස්, විදුලිය ඇතුළු අර්බුදවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා හා ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව වහා ඉල්ලා අස්විය යුතු බව පවසමින් කොටුව ගාලුමුවදොර අරගල භූමියේ පවත්වන ජනතා විරෝධතාව ඊයේ (29 දා) 21 වැනි දිනයටත් ක්රියාත්මක කෙරිණි.
පෙරේදා (28 දා) රාත්රියේ ද විවිධ විශේෂාංග ද සංවිධානය කර තිබිණි.
ගාලුමුවදොර අරගලය අද (30 දා) 22 වැනි දිනයටත් ක්රියාත්මකය.
ප්රදීප් ප්රසන්න සමරකෝන්