ගාස්තු සංශෝධනය ගැන බලශක්ති අමාත්‍යංශයෙන් ප්‍රකාශයක්

351

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සිදුකරන්නේ එම නිර්දේශ නිල වශයෙන් ලැබීමෙන් පසු මුදල් අමාත්‍යංශයේ උපදෙස් අනුව බව බල ශක්ති අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව අදාල විදුලි ගාස්තු සංශෝධනය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය ක්‍රියාකරන බවද පවසයි.


advertistmentadvertistment