ගාසා තීරයට සටන් විරාමයක්

85

ගාසා තීරයේ මාස 15ක් පුරා පැවති යුද්ධය අවසන් කරමින් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සටන් විරාම ගිවිසුමකට එළඹ තිබේ.

මෙම මස 19 වැනිදා ඉරිදා සිට සටන් විරාමයට අදාළ කටයුතු ආරම්භ වීමට නියමිතය.

එහි ප්‍රධාන එකඟතාව වන්නේ අදියර වශයෙන් දෙරටේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමය.

2023 ඔක්තෝබර් 7 වැනි දා හමාස් සංවිධානය දකුණු ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යුද්ධය ආරම්භය විය.


advertistmentadvertistment