ගැබිනි මවක ඇතුළු හතක් කොරෝනාවෙන් බේරා ගන්න වවුනියාව රෝහලේ මහ සටනක්

106

වවුනියාවේ තෝනිකල් ප‍්‍රදේශයේ ගැබිනි මවක් ඇතුළුව එකම පවුලේ හත්දෙනකු කොරෝනා රෝගයට ගොදුරු වී අසාධ්‍ය තත්ත්වයකට පත්වීමත් සමගම වවුනියාව මහ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් හා සෞඛ්‍ය නිලධාරීන් පිරිසක් ඔවුන්ව බේරා ගැනීමට පෙරේදා (26 දා* සිට දැඩි වෙහෙසක් ගනිමින් සිටී. එම ගම්මානයේ මෙම රෝගීන් හත්දෙනා සමග පුද්ගලයන් 34 දෙනකු කොරෝනා රෝගයට ගොදුරු වී ඇති අතර පෙරේදා වවුනියාවෙන් හමුවූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 244 කි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment