ඉරිදා සංග්රහය විගස පුවත්විගස පුවත් ගැරඩි ඇල්ලේ අතුරුදන්වූ සිරුර හමුවේ By Seram - January 30, 2022 403 Share Facebook Twitter Pinterest WhatsApp බදුල්ල ඇටම් පිටිය ගැරඩි ඇල්ලේ ඊයේ දියනාමින් සිටියදී අතුරුදන්වූ 22 හැවිරිදි තරුණියගේ සිරුර අද සොයාගෙන ඇත.ඒ අනුව ඊයේ දියනෑමේදී සිදුවූ අනතුරින් මිය ගිය ගණන පහක් දක්වා ඉහළ ගොස් ඇත.