ගෑස් අර්බුධයට හේතු හෙළිවේ

549


පාරිභෝගික අධිකාරිය විසින් 2003 වසරේ සිට ගෘහස්ථ ගෑස් අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත්කිරීම නිසා ගෑස් මිල සම්බන්ධව අර්බුධයක් මතුවූ බව ගෑස් ලාෆ් ගෑස් සමාගමේ සභාපති වෑගපිටිය මහතා පවසයි.එසේම 2014 වසරේ සිට 2018 දක්වා දේශපාලන අරුමුණු මත ගෑස් මිල බලහත්කාරයෙන් 08 වතාවක් අඩුකළ බවද ඒ මහතා පවසයි.ඒ අනුව ගෑස් සමාගම් වලට සිය ව්‍යාපාර පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇතිවූ බවත් වසර 18කට පසු ගෑස් සඳහා පැවති පාලන මිල ඉවත් කිරීම සතුටට කරුණක් බවද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment