Uncategorized ගෑස් ඉල්ලා උද්ඝෝෂණ By Seram - May 7, 2022 196 Share FacebookTwitterPinterestWhatsApp ගෘහස්ථ එල්පී ගෑස් ලබා දෙන ලෙස ඉල්ලා පැලවත්ත මංසන්දියේ සිදුකරන උද්ඝෝෂණයක් නිසා කොට්ටාව බොරැල්ල 174 බස් මාර්ගය අවහිරවී ඇත. මේ අතර කොළඹ මීගමුව මාර්ගය මහබාගේ මංසන්දියෙන් අවහිර කරමින් අද පෙරවරුවේ පිරිසක් ගෘහස්ථ ගෑස් ඉල්ලා විරෝධතාවයක නිරතවූහ.