ගෑස්, කිරිපිටි, සිමෙන්ත සහ පාන් පිටි සඳහා වූ පාලන මිල ඉවත් කිරීමට ඊයේ (07 වැනිදා) පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත. ඉකුත් අඟහරුවාදා රැස් වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය වූ පරිදි ඊයේ දිනයේදී ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් මෙම කැබිනට් රැස්වීම පැවැත්විණි.
සමන් ගමගේ
|