හෙට මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ එල්පී ගෑස් මිල අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සභාපති මුදිත පීරිස් මහතා පවසයි. ඒ අනුව ගෘහස්ථ කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 400කින් අඩුවේ.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL