ගිණිඅවි උණ්ඩයක් පුපුරා දරුවෙක් තුවාල ලබයි

168


2016 වසරේදී කොස්ගම සාලාව හමුදා කදවුරේ පිපිරීම සිදුවූ අවස්ථාවේ විසිරී ගොස් එක්රැස් කිරිමේදී අතපසුවී ඇතැයි සිතන ගිණිඅවි උණ්ඩයක් අසල ගෙවත්තක තිබී පුපුරා ගොස් පිරිමි දරුවෙක් තුවාල ලබාඇත.

මෙම අනතුරට මුහුණපා ඇත්තේ දිනෙත් සත්මිර අතපත්තු නමැති 15 හැවිරිදි දරුවෙකි.එම දරුවා ප්‍රතිකර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.


advertistmentadvertistment