විදෙස් පුවත් ගිනියා හිටපු ජනපති විශේෂ බළකායේ අත්අඩංගුවට By Chinthaka - September 8, 2021 113 Share Facebook Twitter Pinterest WhatsApp ගිනියා විශේෂ බළකාය විසින් ගිනියා හිටපු ජනපති කොන්ඬේ අත්අඩංගුවට ගෙන ඇත. ඔහුට සිර භාරයේ නැතැයි හමුදා නායක දුම්බාගේ පවසා තිබේ. ගිනියාවේ ව්‍යවස්ථාවද විසුරුවා හැර ඇත. රටේ අයහපත් තත්ත්වය ඉවත් කිරීම තම අරමුණ යැයි හමුදා නායකයා ප‍්‍රකාශ කර ඇත.