ගිය අවුරුද්දේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු කියවපු පොත්

391


පසුගිය වසරේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තු පුස්තකාලයෙන් පොත් 330ක් පමණ ලබාගෙන ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.එම පොත් අතර ප‍්‍රබන්ධ 122ක්,දේශපාලන විද්‍යා 94ක් සමාජ විද්‍යා 27ක් ආර්ථික විද්‍යා 11ක් විද්‍යාව 5ක් නීති 04ක් තාක්ෂණය 03ක් සහ අධ්‍යාපන 01 මෙම පොත් අතර වන බව කතානායකවරයා අද පාර්ලිමේන්තුවට පැවසීය.


advertistmentadvertistment