ගීතාට සුබ උපන්දිනයක්

472

ප්‍රවීණ සම්මානිත රංගනවේදනී, රාජ්‍ය ඇමැති ගීතා සමන්මලි කුමාරසිංහ මහත්මියගේ ජන්ම දිනය අදට (05 දාට) යෙදී ඇත. සිනමා නිළියක් සහ චිත්‍රපට නිෂ්පාදිකාවක් ලෙසද ඇය කටයුතු කර ඇත.අද ඇය සිය 68 වැනි උපන්දිනය සමරනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment