ගුරුවරුන්ගේ මෙම මස වැටුපට රුපියල් 5,000ක අන්තර් දීමනාව

142


අන්තර්ජාලය හරහා ඉගැන්වීම් ඇතුළු ගුරුවරුන් කරන කටයුතු වෙනුවෙන් සහනයක් ලෙස රජය විසින් ලබාදෙන රුපියල් 5,000ක අන්තර් දීමනාව මෙම මස වැටුපට ලබාදීමට රජය තීරණය කර ඇත. ඒ අනුව ගුරු – විදුහල්පතිවරු නැවත සේවයට වාර්තා කරනු ඇතැයි විශ්වාස කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment