ගුරු උද්ඝෝෂණයක් නිසා ටවුන්හෝල්හි වාහන තදබදයක්

124


වැටුප් විශමතාවය විසදන ලෙස ඉල්ලා ගුරු විදුහල්පති වෘත්තීය සමිති ඒකාබද්ධව ලිප්ටන් වටරවුමේ පවත්වන උද්ඝෝෂණයක් නිසා මේ වන විට ටවුන් හෝල් ප‍්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් මතුව ඇතැයි පොලිසිය පවසයි.


advertistmentadvertistment