ගුරු ගැටලූ ගැන විපක්ෂනායකගෙන් ආණ්ඩුවට දෝස්මුරයක්

306

අධ්‍යාපන ක්ෂේත‍්‍රය මුහුණ දෙන ගැටළු විසඳීමට රජය උනන්දු නොවීම හරහා දිගින් දිගටම දරුවන්ට අධ්‍යාපනය අහිමි කිරීම ගැන පිළිකුලෙන් යුතුව බැහැර කරන බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස පවසයි.

ගුරු විදුහල්පති වැටුප් විෂමතා අරගලයට සාධාරණ විසඳුමක් වහාම ලබා දී රටේ දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කිරීමට කටයුතු කරන ලෙසත් පාසල් හා විශ්වවිද්‍යාල දරුවන් සඳහා සුදුසු කොවිඕ මර්දන එන්නතක් කඩිනමින් ලබා දී දැනට වසර එක හමාරක පමණ කාලයක් වසා දමා ඇති පාසල් හා විශ්වවිද්‍යාල වහාම විවෘත කර දැයේ දරුවන්ගේ අහිමි වු අධ්‍යාපනය ලැබීමේ අයිතිය හා ඔවුන්ගේ අනාගතයේ සුරක්ෂිත බව තහවුරු කරන ලෙසත් පාලකයන්ට බල කරන බවද විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment