Uncategorized ගුරු වර්ජනය අවසන් කරන්න හමුවක් ඉල්ලයි By Akitha - September 8, 2021 222 Share FacebookTwitterPinterestWhatsApp ගුරු වර්ජනය අවසන් කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා ජනාධිපති හෝ මුදල් ඇමැති සමඟ සාකච්ජාවක් ලබා දෙන්නැයි ලංකා ගුරු සංගමයේ සභාපති ජෝෂප් ස්ටාලින් මහතා ඉල්ලීමක් කර සිටී. එම සාකච්ජාවේදී අවසන් එකඟතාවයකට ඒමට හැකිවෙනු ඇතැයි හෙතෙම විශ්වාෂය පළ කරයි.