ගුරු වර්ජනය හෙටත්

841

කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද පැවැති ගුරු උද්ඝෝෂණයට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට විරෝධය දක්වා හෙට (27දා) දිනයේදීද ගුරු-විදුහල්පති සංගම් වර්ජනයක නිරත වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment