ප්රාදේශීය පුවත් ගුරු විදුහල්පතිවරු ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සත්‍යග‍්‍රහයක By Chinthaka - October 27, 2021 46 Share FacebookTwitterPinterestWhatsApp වැටුප් විෂමතාව වෙනුවෙන් පීඩිත ගුරු විදුහල්පතිවරු නියෝජනය කරමින් ශ‍්‍රී ලංකා ගුරුවරුන්ගේ සංගමයේ විධායක සභාවේ සාමාජිකයන් කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ඊයේ (26) අඛණ්ඩ සත්‍යග‍්‍රහයක නිරත වූ අයුරු. ඡායාරූපය – තුෂාර අතපත්තු