Uncategorized ගුරු විදුහල්පති වෘත්තීය සමිති අදත් විරෝධතාවක By Seram - August 12, 2021 339 Share FacebookTwitterPinterestWhatsApp ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට විසඳුම් ඉල්ලා ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති නායකයින් එක්ව අද කොළඔ නිදහස් චතුරශ්‍රය ඉදිරිපිට සත්‍යග්‍රහයක් අරම්භ කර තිබුණි. ඒ අනුව ගුරු විදුහල්පති වර්ජනය අද 31 වැනි දිනටත් ක්‍රියාත්මකය.