Uncategorized ගුරු විදුහල්පති වෘත්තීය සමිති සාමාජිකයින්ට ඇප By Seram - August 5, 2021 302 Share FacebookTwitterPinterestWhatsApp කොටුව මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරනු ලැබූ ඊයේ අත්අඩංගුවට ගත් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සාමාජිකයින් 44 දෙනා ඇප මත මුදාහැරීමට නියෝග කළ අතර අත් අඩංගුවට ගත් ඔවුන්ගේ වාහනද මුදාහැරීමට නියෝග කළේය.