Uncategorized ගුරු වෘත්තීය සමිති ඉල්ලීම් විසදන්න සාකච්ඡාවක් By Seram - July 20, 2021 215 Share FacebookTwitterPinterestWhatsApp විදුහල්පති සහ ගුරු වෘත්තීය සමිති ඉල්ලා ඇති වැටුප් විශමතා විසදීම ඇතුළු ඉල්ලීම් සම්බන්ධව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජීඑල් පීරිස් මහතා සහ වෘත්තීය සමිති සාමාජිකයින් අතර විශේෂ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යංශයේදී අද පෙරවරුවේ ආරම්භ විය.