ගුවන් ඉන්ධන ගෙන්වීම පුද්ගලික අංශයට

162

ගුවන් යානා ඉන්ධන ගෙන්වීම සඳහා පෞද්ගලික අංශයට අවසරදීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ගුවන්යානා ඉන්ධන සැපයීම දුෂ්කරවීම සැලකිල්ලට ගෙන ඇමැතිවරයා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් තිබේ.


advertistmentadvertistment