ගෘහ සේවයට යන මව්වරුන්ට බුරුලක්

187

වයස අවුරුදු දෙකක් හෝ ඊට වැඩි දරුවන් සිටින මවුවරුන් ගෘහ සේවය සඳහා විදේශ ගතවීමේදී මෙතෙක් පැවති පවුල් පසුබිම් වාර්තාව ඉදිරිපත් කිරීම අනිවාර්ය නීතිය ඉවත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment