ගෙදර එන ගමන් නැඳුන්ගමුවේ රාජාගෙන් කඩුගන්නාවේ බුද්ධ ප‍්‍රතිමාවටත් නමස්කාර

277

ඓතිහාසික සෙංකඩගල පුර පැවති ශ‍්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ රංදෝලි පෙළහරේ ශ‍්‍රී දළදා කරඬුව වැඩම කළ නැඳුන්ගමුවේ රාජා හස්තියා සිය කාර්යභාරය නිමකර දළදා වහන්සේ වැඳපුදා පසුගිය දෙවන දින මහනුවර සිට ආපසු සියනෑකෝරලයට ගමන් ආරම්භ කළ රාජා හස්තියා දැකබලා ගැනීමට මග දෙපස විසාලපිරිසක් රැුස්ව සිටියහ. පොලිස් හා යුද හමුදා පූර්ණ ආරක්ෂාව මධ්‍යයේ රාජා හස්තියා මහ මග ගමන් ගත් අයුරු. මෙම ඡායාරූපවලින් දැක්වෙන්නේ කඩුගන්නාව ප‍්‍රදේශය පසුකර ගමන් ගත් රාජා හස්තියා කඩුගන්නාව ප‍්‍රධාන මාර්ගයේ පිහිටි බුද්ධ ප‍්‍රතිමා වහන්සේට නමස්කාර කිරීමටද අමතක කළේ නැත.

ගෙදර එන ගමන්  නැඳුන්ගමුවේ රාජාගෙන් කඩුගන්නාවේ බුද්ධ ප‍්‍රතිමාවටත් නමස්කාර

ආර්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර – කුරුණෑගල

advertistmentadvertistment
advertistmentadvertistment