දකුණු අපි‍්‍රකාවේ කලබලකාරී තත්ත්වයක් ඇතිවූ අවස්ථාවේ ගිනිගනිමින් තිබූ ගොඩනැගිල්ලක සිටි මවක් තම 2 හැවිරිදි දියණිය බේරා ගැනීම සඳහා බිමට දැමූ බවත් පදික වේදිකාවේ සිටි පිරිසක් ඇයව අල්ලා ගත් බවත් හෙළිකර ඇත. නලේදි මගයොනි නැමැති එම මව පැවසුවේ තමා සහ දියණිය ගොඩනැගිල්ලේ සිටින විට කලහකාරීන් ගොඩනැගිල්ලට ගිනිතැබූ බවයි.
මහපාරේ සිටි යහපත් මිනිසුන් පිරිසක් මගේ දියණිය බේරාගත්තා යැයි ඇය පැවසුවාය.
|