ගෝඨාභය – රනිල් අස්වෙන තුරු දුම්රිය වර්ජනයක්!

334

ගෝඨා – රනිල් යන මහත්වරුන් ධුරවලින් ඉල්ලා අස්වනතුරු සමස්ත දුම්රිය වෘත්තීය සමිති, දුම්රිය සේවකයන් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු එස්. පී. විතානගේ මහතා ‘දිවයින’ට ඊයේ (14වැනිදා) පැවසීය.

රටම අගාධයකට ඇද දැමූ වැඩ බැරි පාලකයන් ඉල්ලා අස්වනතුරු රටේ මහජනතාව සමග අරගල කරනවා යැයි ද ඔහු කීවේය. තනතුරු අත්හැරීමට අකමැති මෙවැනි දුර්දාන්ත පාලකයන් රටෙන්ම අතුගා දැමිය යුතු බවද හේ කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment