ගෝල්ෆේස් ගැටුමට තවත් දේශපාලඥයින් පිරිසක් අත්අඩංගුවට

634


ගෝල්ෆේස් ගැටුමට සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් මොරටුව නගරාධිපත් සමන් ලාල් ප්‍රනාන්දු,සීතාවක ප්‍රාදේශීය සභා සභාපති ජයන්ත රෝහණ,කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී මන්ජුල ප්‍රසන්න යන අයද මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක යන අය අත්අඩංගුවට ගනු ලැබීය.මේ සමග මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා දේශපාලඥයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment