Uncategorized ගෝල්ෆේස් පිටියට නෑගම් යති By Seram - April 15, 2022 790 Share FacebookTwitterPinterestWhatsApp මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්දට නෑගම් යාම වෙනුවෙන් බොහෝ තරුණ පිරිස් තෝරා ගෙන තිබුණේ ගෝල් ෆේස් පිටියේ පැවැත්වෙන විරෝධතාවයයි. ඒ අනුව ඊයේ රාත්‍රියේ තරුණයින් විශාල පිරිසක් ගෝල්ෆේස් පිටිය වෙත පැමිණ සිටියහ.