ගෝල්ෆේස් විරෝධයට දින 23යි

140

ආණ්ඩුවට එරෙහිව ගාලුමුවදොර පැවැත්වෙන විරෝධතාවයට අදට දින 23කි.ගාලුමුවදොර වටරවුමේ ඉදිකර තිබූ වේදිකාවක් වාහන ගමනාගමනයට අවහිරයක් බව පවසා පොලිසිය විසින් අද උදෑසන ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි.ඉන්පසු එය පදිකවේදිකාවේ ඉදිකිරීමට විරරෝධතාකරුවෝ පියවර ගත්හ.අද දිනයේ ද ගාලුමුවදොර වෙත විශාල පිරිසක් පැමිණෙමින් විරෝධතාකරුවනට සහාය පළ කිරීමට එක්ව සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment