ගෝල් ග්ලැඩියේටර් ඊයේත් ජය ගනී

169

ශ්‍රීලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිය දෙවැනි ජය ද වාර්තා කරමින් ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම ඊයේ කැන්ඩි වොරියස් සමග පැවැති තරගය කඩුලු 04 කින් ජය ගැනීමට සමත් විය.කැන්ඩි වොරියස් සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 06ක් දැවී ලකුණු 143යි. ගෝල් ග්ලැඩියේටර් පන්දු වාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 147යි.


advertistmentadvertistment