ගෝලීය ද්‍රවිඩ සංසදය ශ්‍රී ලංකාවට උදවු කරන්න කැමතියි ලු…

370

පසුගිය දිනවල ශ්‍රී ලංකා රජය විසින් ජාත්‍යන්තර දෙමළ සංවිධානය කිහිපයක තහනම ඉවත් කිරීම සඳහා ගනු ලැබූ තීරණය ගැන තම ප්‍රසාදය පළ කරන බව ගෝලීය ද්‍රවිඩ සන්ධානය ( global Tamil forum) ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
එම සංවිධානයේ සභාපතිවරයා වන මහාචාර්ය – දේවගැති එස් . ජේ . එම්මැනූවල් මේ බව සඳහන් කර තිබිණි.
එක්ව රට ගොඩනැගීමට සියලු ශ්‍රී ලාංකිකයන් එක්වන ලෙසද එම පණිවිඩයේ තවදුරටත් සඳහන් වේ.

ගෝලීය ද්‍රවිඩ සංසදය ශ්‍රී ලංකාවට උදවු කරන්න කැමතියි ලු...
advertistmentadvertistment
advertistmentadvertistment