චමරි  කාන්තා කැරිබියන් ලීගයට

254

පළමු වරට සංවිධානය කරන කැරිබියන් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු එක් කර ගෙන ඇත. එහිදී චමරි ගයානා ඇමසන් වොරියර්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතය.

 කාන්තා කැරිබියන් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අදියර වන මෙම තරගාවලිය අගෝස්තු 31 වෙනිදා ආරම්භ වීමට නියමිතය.


advertistmentadvertistment