චමරි ප්‍රමුඛ කණ්ඩායමට ජනාධිපතිගෙන් සුබ පැතුම්!

89

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කළ චමරි අතපත්තු ප්‍රමුඛ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබපැතුම් එක්කර ඇත.

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු වෙත දුරකථන ඇමතුමක් දෙමින් ජනාධිපතිවරයා එම සුබපැතුම් එක් කර තිබේ.

එහිදී කණ්ඩායමට සුබපැතුම් එක්කරමින් ඉදිරියේදීත් ශ්‍රී ලංකාවට ජයග්‍රහණ අත්කර දීමට ධෛර්යය ප්‍රාර්ථනා කරන බවද පවසා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment