චිත්‍රපට සංස්ථාවට සහ පදනම් ආයතනයට නව සභාපතිවරු

1055

ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපති ලෙස රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.ප්‍රින්ස් සේනාධීර මහතා පත් කර ඇත.ඊට අමතරව ශ්‍රී ලංකා පදනම් ආතනයේ සභාපති ලෙස එස්.එම්. සමරකෝන් මහතා පත් කර ඇත.ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා විසින් අදාල පත්වීම් සිදු කර තිබේ.


advertistmentadvertistment