මානව හිමිකම් කි‍්‍රයාකාරීන්ට සහාය දැක්වීමේ චෝදනාව මත චීන කෝටිපතියකු වූ සුන් ඩව්ට වසර 18 ක සිරදඬුවමක් නියම වී ඇත. ඔහු ඌරන් ගොවිපළක් පවත්වාගෙන යන ප‍්‍රකට ව්‍යාපාරිකයෙකි. රට තුළ ගිනි ඇවිලවීමට කි‍්‍රයාකරන බවට එම බලධාරීන් ඔහුට චෝදනා එල්ල කර තිබේ.
|