විගස පුවත් චීනයට නව අගමැතිවරයෙක් By Seram - March 11, 2023 203 Share FacebookTwitterPinterestWhatsApp චීනයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති ෂී ජින් පින්ග් ගේ සමීපතමයෙකු වන ලී කියෑන්ග් පත් කර තිබේ. ජනාධිපතිවරයා විසින් එරට ජාතික මහජන කොංග්‍රසය වෙත ඔහුගේ නම යෝජනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.